The Hikkaduwa Coral Reef is an enchanting natural wonder that has captivated travelers and nature enthusiasts alike. Located off the southwest coast of Sri Lanka, this vibrant underwater world offers an unforgettable snorkeling and diving experience. In my recent visit, I was awestruck by the kaleidoscope of colors and diversity of marine life that thrives within this ecosystem.
The reef's proximity to the shoreline makes it easily accessible to both seasoned divers and beginners. Snorkeling through the crystal-clear waters, I encountered a breathtaking array of coral formations, ranging from delicate fan corals to impressive brain corals. The reef is home to a vast variety of marine species, including playful tropical fish, graceful sea turtles, and elusive moray eels.
One of the highlights of my visit was witnessing the reef's impressive conservation efforts. Local organizations have taken significant steps to protect and preserve the fragile ecosystem, ensuring its sustainability for generations to come. This commitment to conservation added to the overall sense of wonder and appreciation during my time at the Hikkaduwa Coral Reef.
While the reef's popularity has increased over the years, I was pleased to find that responsible tourism practices were in place, and strict guidelines were followed to minimize the impact on the delicate marine environment.
In conclusion, the Hikkaduwa Coral Reef is a true gem of Sri Lanka's natural heritage. With its mesmerizing beauty and dedication to preservation, it offers an unforgettable experience that leaves visitors with a deep sense of awe and respect for the world's...
Read moreශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන ජාතික වනෝඋද්යාන අතරින් සුවිශේෂි පරිසර පද්ධතියකට හිමිකම් කියන ජාතික වනෝද්‍යානයක් වන හික්කඩුව සුවිශේෂි කොරල් පර පද්ධතියකට හිමිකම් කියන්නෙකි. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත්ව පිහිටා ඇති වත්මන් හික්කඩුව ජාතික වනෝද්‍යානය වර්ෂ 1979 මැයි මස 18 වන දින සමුද්‍රීය අභය භූමියක් ලෙසට වනසත්ව හාතුරුලතා ආඥාපනත යටයේ ප්‍රකාශයට පත් කළ අතර ඉන් පසු වර්ෂ 1998 අගෝස්තු මස 14 වනදින වඩාත් පුළුල් වපසරියක් සහිතව රක්ෂිත උද්‍යානයක් ලෙසට ප්රකාහයට පත් කර ඇත.
ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට පරිපාලනමය වශයෙන් අයත්ව පිහිටි මෙම ජාතික වනෝද්‍යානය උතුරු අක්ෂාංශ අංශක 60 කලා 08 ත් නැගෙනහිර දේශාංශ අංශක 80 කලා 05 ත් අතර භූගෝලීය පිහිටීමකට අයත්වෙයි. වත්මන් හික්කඩුව ජාතික වනෝද්‍යානයේ විශාලත්වය හෙක්ටයාර 1016 කි.
භෞතික ලක්ෂණ
ලෝකයේ පිහිටා ඇති කොරල් පර ගැටිපර(Fringing Reef), බාධක පර(Barrier Reef) සහ අතොලුව පර(Atolls Reef) යනුවෙන් වර්ග කෙරේ. හික්කඩුව ජාතින උද්‍යානයේ පිහිටි කොරල් ගැටිපර ගණයට අයත්වෙයි. මෙහි තිබෙන සුවිශේෂි වටිනා කම වන්නේ සමුද්‍ර ජීවීන් රැසකට ආහාර සහ වාසස්ථාන සැපයීමයි. විශේෂයෙන් හික්කඩුව කොරල් පරය සමුද්රජීවීන්ගේ බෝවීමේ ස්ථානයක්(Breeding Places) ලෙසටද හැඳින්විය හැක. එසේම මුහුදු ඛාදනයෙන් ගොඩබිම ආරක්ෂා කරන පවුරක් මෙන්ම දිය කඩනයක් ලෙසටද ක්‍රියාකරයි.
වෙනත් වෙරළ තීර සමග සසඳන විට මෙම වෙරළ තීරය මීටර් 5 ත් මීටර් 50 ත් අතර වෙනස්වන පටු ස්වභාවයක්ද පෙන්වයි. ම්මේ නිසා වසරක් තුළ සිදුවන කාලගුණික වෙනස්වීම් වලට අනුව මෙම පරිසර පද්ධතියට විවිධ බලපෑම් ඇති කරන බවක් දක්නට ලැබේ. නිතර වනස් වන රළවේගයක් පවතින අතර දිගු කාල සීමාවක රැළිවල නිසළ බවක් දක්නට ලැබේ. වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 28 ත් 30 ත් අතර පරාසයක පවති. මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1500 ත් 5000 ත් අතර වෙයි. වසරේ අප්‍රියෙල් මස මැද සිට ජූනි මැද කාල සීමාව දක්වා නිරිත දිග මෝසම් වැසි වලින් පෝෂණය වන හික්කඩුව සමුද්‍රීය ජාතික උද්‍යානය වසරේ සැප්තැම්බර් මස මැද කාල සීමාවේ සිට නොවැම්බර් මස දක්වා ඊසාන දිග මෝසම් වැසි වලින් පෝෂණය වෙයි. මෙම මෝසම් වැසි ලබන කාල සීමාවේදි මුහුදේ රළ වේගවත් වන ස්වභාවයක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත් මෙම කොරල් පරය වෙරළ තීරය මුහුදු ඛාදනයෙන් වළක්වන ස්වාභාවික දිය කඩනයක් ලෙසද ක්‍රියා කරයි.
පිවිසුම් මාර්ග
කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ පැමිණ හික්කඩුව සමුද්‍රීය ජාතික උද්‍යානයට පැමිණිය හැක.
කොළඹ ගාල්ල අධිවේගී මාර්ගයේ ගාල්ලට පැමිණ ගාල්ලෙන් පැරණි ගාලු පාර ඔස්සේ කොළඹ දෙසට පැමිණීමෙන් හික්කඩුව සමුද්‍රීය ජාතික උද්‍යානයට පැමිණිය හැක.
සුවිශේෂී කරදිය ශාක විශේෂ ගණනාවක් මෙම සමුද්‍රීය ජාතින උද්‍යානයට අයත් පරිසර පද්ධතියේ දැකගත හැකිය. මෙහි හමුවන මුහුදු තෘණ විශේෂ මුල් තැනක් ගනී. ඇල්ගී විශේෂ රැසක් මෙම පරිසර පද්ධතියෙන් හමුවයි. Halimeda සහ Caulerpa වැනි කරදිය ඇල්ගී විශේෂ මෙම පරිසර පද්ධතියෙ බහුලව දැකගැනීමට පුලුවන. Caulerpa filicoides නම් කොළ පැහැති ඇල්ගී විශේෂය මුහුදේ මීටර් 5 සිට මීටර් 10 දක්වාවු ගැඹුරු ප්‍රදේශයක් දක්වා සරුවට පැතිරී ඇත. එසේම Ulva සහPadina යනවිශේෂය මෙම ප්‍රදේශයේ පැතිරී ඇත.
ගණ 31 කට අයත් කොරල් විශේෂ 60 ක් මෙම ජාතික උද්‍යානය සතු කොරල් පරය ආශ්‍රිතව හමුවේ. මෙම කොරල් මුව අං කොරල් (Stag Horn Coral), ගෝන අං කොරල් (Elk Horn Coral), ගෝවා හැඩැති කොරල් (Cabbage Coral), මොළය හැඩැති කොරල් (Brain Coral), මේස කොරල්(Table Coral), තාරකා ආකාර කොරල් (Star Coral), යනාදි ආකාර කීපයක කොරල විශේෂ රැසක් මෙම ජාතික උද්‍යානයෙන් හමුවෙයි.
සි ලෙන්ටරේටා(Coelentarata),සත්ත්ව වංශයට අයත් ඇන්තසෝවා(Anthazoa)...
Read moreHikkaduwa is an amazing place to enjoy, though weekends tend to get crowded. For the best experience, I recommend visiting during the season (November to March). There are plenty of activities to enjoy, such as snorkeling, diving, swimming, or taking a glass-bottom boat tour. Unfortunately, most of the corals in Hikkaduwa are dead, but you can still find some live ones. However, many locals (and sometimes even foreigners) don’t seem to care about the corals, and their actions often contribute to the destruction of the remaining live coral.
Despite this, there are still many fish and a few turtles to see. If you want a truly great experience, visit early in the morning before it gets crowded. Let’s all do our part to...
Read more