HTML SitemapExplore
logo
Find Things to DoFind The Best Restaurants

Kurundu Oya Ella Falls | කුරුඳු ඔය ඇල්ල — Attraction in Central Province

Name
Kurundu Oya Ella Falls | කුරුඳු ඔය ඇල්ල
Description
Nearby attractions
Nearby restaurants
Nearby hotels
Related posts
Keywords
Kurundu Oya Ella Falls | කුරුඳු ඔය ඇල්ල tourism.Kurundu Oya Ella Falls | කුරුඳු ඔය ඇල්ල hotels.Kurundu Oya Ella Falls | කුරුඳු ඔය ඇල්ල bed and breakfast. flights to Kurundu Oya Ella Falls | කුරුඳු ඔය ඇල්ල.Kurundu Oya Ella Falls | කුරුඳු ඔය ඇල්ල attractions.Kurundu Oya Ella Falls | කුරුඳු ඔය ඇල්ල restaurants.Kurundu Oya Ella Falls | කුරුඳු ඔය ඇල්ල travel.Kurundu Oya Ella Falls | කුරුඳු ඔය ඇල්ල travel guide.Kurundu Oya Ella Falls | කුරුඳු ඔය ඇල්ල travel blog.Kurundu Oya Ella Falls | කුරුඳු ඔය ඇල්ල pictures.Kurundu Oya Ella Falls | කුරුඳු ඔය ඇල්ල photos.Kurundu Oya Ella Falls | කුරුඳු ඔය ඇල්ල travel tips.Kurundu Oya Ella Falls | කුරුඳු ඔය ඇල්ල maps.Kurundu Oya Ella Falls | කුරුඳු ඔය ඇල්ල things to do.
Kurundu Oya Ella Falls | කුරුඳු ඔය ඇල්ල things to do, attractions, restaurants, events info and trip planning
Kurundu Oya Ella Falls | කුරුඳු ඔය ඇල්ල
Sri LankaCentral ProvinceKurundu Oya Ella Falls | කුරුඳු ඔය ඇල්ල

Basic Info

Kurundu Oya Ella Falls | කුරුඳු ඔය ඇල්ල

Ragala Road, Walapane, Kurundu Oya Falls Trail, Walapane 22270, Sri Lanka
4.6(79)
Open 24 hours
Save
spot

Ratings & Description

Info

Outdoor
Adventure
Scenic
Family friendly
Off the beaten path
attractions: , restaurants:
logoLearn more insights from Wanderboat AI.
Phone
+94 522 279 403
Website
auslinkhotel.com

Plan your stay

hotel
Pet-friendly Hotels in Central Province
Find a cozy hotel nearby and make it a full experience.
hotel
Affordable Hotels in Central Province
Find a cozy hotel nearby and make it a full experience.
hotel
The Coolest Hotels You Haven't Heard Of (Yet)
Find a cozy hotel nearby and make it a full experience.
hotel
Trending Stays Worth the Hype in Central Province
Find a cozy hotel nearby and make it a full experience.

Reviews

Things to do nearby

Hike Riverston and visit hidden waterfalls
Hike Riverston and visit hidden waterfalls
Wed, Dec 17 • 7:30 AM
Gurudeniya, Central Province 20189, Sri Lanka
View details
Nature & Charm of Nuwara Eliya
Nature & Charm of Nuwara Eliya
Tue, Dec 16 • 12:00 PM
Nuwara Eliya, Central Province 22200, Sri Lanka
View details
Get the Appoverlay
Get the AppOne tap to find yournext favorite spots!
Wanderboat LogoWanderboat

Your everyday Al companion for getaway ideas

CompanyAbout Us
InformationAI Trip PlannerSitemap
SocialXInstagramTiktokLinkedin
LegalTerms of ServicePrivacy Policy

Get the app

© 2025 Wanderboat. All rights reserved.
logo

Posts

Nishshanka MooreNishshanka Moore
කුරුඳුඔය ඇල්ල Kurundu oya ella falls (උස අනුව ලංකාවේ දෙවනි ස්ථානය ) කුරුඳුඔය ඇල්ල, ලංකාවේ දෙවනියට උස ඇල්ල ඒ උනාට වැඩිය කවුරුත් මේ ඇල්ල ගැන දන්නේ නෑ ඒකට හේතුවක් තියනවා,මේ ඇල්ල පිහිටල තියෙන්නේ ලේසියෙන් යන්න පුළුවන් තැනක නෙමෙයි.ව්ශාල කඳුහෙල් සහිත බෑවුම් ප්‍රදේශයක,ඒ වගේම මේ දිය ඇල්ල ළඟට යෑමට තියෙන්නේ අඩි පාරක් ඒ පාරත් වංගු සහිත කැලෑවක් මැදින් වැටුන පාරක්,ඒ පාරෙ යනකොට සතා සර්පයන් මෙන්න විෂ සහිත ශාක වලිනුත් පරිස්සම් වෙන්න ඕනී ඒ නිසා ගමේ දන්න කෙනෙක් එක්ක යන එක තමයි වඩාත් හොඳ , දිය ඇල්ල ලංකාවේ දෙවනියට උස ඇල්ල උසින් මීටර් 189ක් අඩි 650ක් පමණ වෙනවා.පිහිටල තියෙන්නේ වලපනේ මතුරට අතර.මේ ඇල්ලට මතුරට ඇල්ල කියලත් කියනවා.මේ ඇල්ල පෝෂණය කරන්නේ,මෙරට උසින් වැඩිම පිදුරුතලාගල කන්දෙන් පටන්ගන්නා කුරුඳුඔය. මේ කුරුඳුඔය හයිපොරස්ට් කඳු වැටි යෙන් පටන්ගන්නා අතු ගංඟාවනුත් එක්කර ගනිමින් ගොවි බිම් තේ වතු පසු කරගෙන විත් මතුරට එක් අන්තයකදී ග්‍රැනයිට් පාෂාණයකින් නිර්මිත ගල්පරයක් දිගේ මහල් දෙකකින් යුක්තව ඇදහැලෙමින් ඇල්ල නිර්මාණය කරනවා.මේ දිය ඇල්ලට කිට්ටුව තියන ගමේ උදවිය කියනව මේ ඇල්ල ඉස්සර මීටත් වඩා උසයි කියල.පසු කාලිනව මේ ඇල්ලේ ගල් පරයක් කඩාගෙන ගිහින් හරස් වෙලා තියනව ඊට පස්සේ තමයි මේ ආකරට අද දක්නට ලැබෙන්න පෙර තිබූ ආරයට තිබුනා නමි ලංකාවේ උසම ඇල්ලත් මෙය වෙන්න තිබුනා.මේ ඇල්ලේ තියන තවත් විශේෂත්වය වන්නේ ඇල්ලේ අවුරුද්ද පුරාම හොඳට වතුර තියනවා,ඒ ඇල්ල නිර්මාණය වෙන්නේ තෙත් කළාපයෙන් නිසා ඇල්ලේ ඉහල කොටස තෙත් කළාපයටත් පහළ කොටස වියලි කළාපයටත් අයිති වීම තවත් සුවිශේෂී කරුණක්. දිය ඇල්ල බලන්න යනවනම් මාර්ග කිහිපයක් තියනව.එහෙත් ඇල්ල පාමුලටම පහසුවෙන් යන්න පුළුවන් එක් මාර්ගයයි තියෙන්නේ ඒ වලපනේ හරස්බැද්ද ගම අතර පිහිටි මහ ඌව වත්ත දෙමල විදුහල අසලින් පිහිටි මාර්ගය එතන ඉඳල පා ගමනින් යන්නත් පුළුවන් පයින් යනවනම් කෙටි පාරවල් තියනව අහගෙන යන්න පුළුවන්.වාහනයකින් යනවනම් ටිකක් කට්ට පාර අබලන් නිසා,ඒ පාරේ කිලෝමීටර් 6පමන ගියාට පස්සේ එක් බෑවුමකදි ඇල්ල දැකගන්න ලැබෙනවා.ඇල්ල බලන්න එන බොහෝ දෙනා මේ ස්ථානයට ඇවිත් ඈත ඉඳන් ඇල්ල බලලා යන්න යනවා ළඟ ට යන එක දුෂ්කර නිසා. මෑතකදී මේ ඇල්ල පහළ කුරුඳුඔය හරස් කරලා විදුලි බලාගාරයක් හදල තියනවා ඇල්ලට හානියක් වෙලා නැතත් කුරුඳුඔය හරස් කරල නිසා ඔයටනම් හානියක් වෙලා තියනවා.ඒ වගේම විදුලි බලාගාරය හදන්න බඩු ගෙන යන්න බෑවුම පහලටම පාර හදල තියනවා එතනටම වාහනයකින් යන්න පුළුවන්. එම ස්ථානයේ ඉඳන් අඩි පාරක් දිගේ තමයි ඇල්ලේ ඉහළ මාළයේ පතුලට යන්න පුළුවන් පාර ඉතාමත් පටු පාරක් මේ මාර්ගයේ යන එක පහසු නෑ සමහර ස්ථාන තියනවා ගල් පරවල එල්ලිලා ඉහළ ට නගින්න තියන තැන්.යන්තම් හෝ පයලිස්සා ගියොත් අඩි 600ක් පමණ ඇති ප්‍රපාතයේ තමයි නවතින්න වෙන්නේ,විෂ සහිත කටු පඳුරු මෙන්ම ඇඟේ ගෑවුනහම විෂවන ශාකත් මේ මාර්ගයේ තියනවා.මේ තියන බාධක මැඩගෙන කිලෝමීටර් එක හමාරක් පමන ගියහම ඇල්ලේ ඉහළ මාළයේ පතුලට ළඟා වෙන්න පුළුවන් එතනට ගියහමනම් හැම දේම අමතක වෙනවා ඇල්ලේ සුන්දරත්වයට.සාමාන්‍යයෙන් උස දිය ඇලි ලස්සන නෑ ඒත් කුරුඳුඔය ඇල්ලේ ලස්සන නම් කියල නිම කරන්න බෑ ගිහින්ම බලන්න ඕනී.එම ස්ථානය ට ගිය පසු එහි සිට ඇල්ල නරඹන්නවා මිස ගල්වල ඇවිදින්න යාම නම් මාරාන්තිකයි.මොකද එතනිම්ම තමයි ඇල්ලේ දෙවැනි මහලේ ආරම්භය. ඇල්ලේ දෙවැනි මහල නැරඹීම එතන සිට නමි කරනන බෑ ගිය මගම ආපසු හැරී එන්න ඕනි දෙවැනිමහල නැරඹීමට.විදුලි බලාගාර ය හදල තියන නිසා වේල්ල ඔස්සේ ගොස් දෙවැනි මහළ ලේසියෙන් නරඹන්න පුළුවන් ඒ ඒකට අවසර ගන්න ඕනී දෙවැනි මහලේ පතුලට ගිය පසු ඇල්ලේ ඉහළ පෙනෙන්නේ නෑ.අමුතුම පාහේ සුන්දරත්වය කට හිමිකම් කියන දෙවැනි මහල පළමු මහලට වඩා හාත්පසින්ම වෙනස් දිය ඇල්ලක්,මා සිතන ආකාරයට උසම දිය ඇලි අතර ලස්සනම ඇල්ල කුරුඳුඔය ඇල්ල.මේ ඇල්ලට සම කරන්න දිය ඇල්ලක් ලෝකයේ කොහේවත් නැතුව ඇති. The waterfall is the second tallest waterfall in Sri Lanka, 189 meters by 650 feet. It is often called Wathupane Mathurata. This waterfall is called Mathuru Ella.
Elvi MadushankaElvi Madushanka
Do not use the Walapane–Ragala road to access this hidden waterfall. Although 95% of visitors take that path, they miss the real beauty and adventure of reaching the base of the falls. For the best experience, take the Ragala–Mahakudugala High Forest road. From there, you’ll find a narrow footpath leading down to the waterfall base. Be aware, this trail is not easy, and it requires careful navigation, especially in dry weather. Avoid attempting this descent during rainy days, as the path becomes extremely slippery and dangerous. Recommended for: Experienced hikers, nature photographers, and adventure seekers looking for off-the-beaten-path waterfalls in Sri Lanka.
Dilruk MadhushanDilruk Madhushan
That waterfall is one of the most beautiful and enchanting places we can see in the Walapane area.ot is the 3rd highest waterfall in srilanka. There is some difficulty in reaching it. You have to descend a mountain slope for about 15 to 20 minutes. There is a slight risk when traveling with small children. However, despite the difficulty, if you reach it, there is no doubt that it will be an amazing experience. On the way to the waterfall, you can also gain some understanding of the tea estates on either side and the local lifestyle of the surrounding area. In conclusion, it is undoubtedly an unforgettable journey.
See more posts
See more posts
hotel
Find your stay

Nishshanka Moore

Nishshanka Moore

hotel
Find your stay

Affordable Hotels in Central Province

Find a cozy hotel nearby and make it a full experience.

Get the Appoverlay
Get the AppOne tap to find yournext favorite spots!
Do not use the Walapane–Ragala road to access this hidden waterfall. Although 95% of visitors take that path, they miss the real beauty and adventure of reaching the base of the falls. For the best experience, take the Ragala–Mahakudugala High Forest road. From there, you’ll find a narrow footpath leading down to the waterfall base. Be aware, this trail is not easy, and it requires careful navigation, especially in dry weather. Avoid attempting this descent during rainy days, as the path becomes extremely slippery and dangerous. Recommended for: Experienced hikers, nature photographers, and adventure seekers looking for off-the-beaten-path waterfalls in Sri Lanka.
Elvi Madushanka

Elvi Madushanka

hotel
Find your stay

The Coolest Hotels You Haven't Heard Of (Yet)

Find a cozy hotel nearby and make it a full experience.

hotel
Find your stay

Trending Stays Worth the Hype in Central Province

Find a cozy hotel nearby and make it a full experience.

That waterfall is one of the most beautiful and enchanting places we can see in the Walapane area.ot is the 3rd highest waterfall in srilanka. There is some difficulty in reaching it. You have to descend a mountain slope for about 15 to 20 minutes. There is a slight risk when traveling with small children. However, despite the difficulty, if you reach it, there is no doubt that it will be an amazing experience. On the way to the waterfall, you can also gain some understanding of the tea estates on either side and the local lifestyle of the surrounding area. In conclusion, it is undoubtedly an unforgettable journey.
Dilruk Madhushan

Dilruk Madhushan

See more posts
See more posts

Reviews of Kurundu Oya Ella Falls | කුරුඳු ඔය ඇල්ල

4.6
(79)
avatar
5.0
5y

කුරුඳුඔය ඇල්ල Kurundu oya ella falls

(උස අනුව ලංකාවේ දෙවනි ස්ථානය )

කුරුඳුඔය ඇල්ල, ලංකාවේ දෙවනියට උස ඇල්ල ඒ උනාට වැඩිය කවුරුත් මේ ඇල්ල ගැන දන්නේ නෑ ඒකට හේතුවක් තියනවා,මේ ඇල්ල පිහිටල තියෙන්නේ ලේසියෙන් යන්න පුළුවන් තැනක නෙමෙයි.ව්ශාල කඳුහෙල් සහිත බෑවුම් ප්‍රදේශයක,ඒ වගේම මේ දිය ඇල්ල ළඟට යෑමට තියෙන්නේ අඩි පාරක් ඒ පාරත් වංගු සහිත කැලෑවක් මැදින් වැටුන පාරක්,ඒ පාරෙ යනකොට සතා සර්පයන් මෙන්න විෂ සහිත ශාක වලිනුත් පරිස්සම් වෙන්න ඕනී ඒ නිසා ගමේ දන්න කෙනෙක් එක්ක යන එක තමයි වඩාත් හොඳ , දිය ඇල්ල ලංකාවේ දෙවනියට උස ඇල්ල උසින් මීටර් 189ක් අඩි 650ක් පමණ වෙනවා.පිහිටල තියෙන්නේ වලපනේ මතුරට අතර.මේ ඇල්ලට මතුරට ඇල්ල කියලත් කියනවා.මේ ඇල්ල පෝෂණය කරන්නේ,මෙරට උසින් වැඩිම පිදුරුතලාගල කන්දෙන් පටන්ගන්නා කුරුඳුඔය. මේ කුරුඳුඔය හයිපොරස්ට් කඳු වැටි යෙන් පටන්ගන්නා අතු ගංඟාවනුත් එක්කර ගනිමින් ගොවි බිම් තේ වතු පසු කරගෙන විත් මතුරට එක් අන්තයකදී ග්‍රැනයිට් පාෂාණයකින් නිර්මිත ගල්පරයක් දිගේ මහල් දෙකකින් යුක්තව ඇදහැලෙමින් ඇල්ල නිර්මාණය කරනවා.මේ දිය ඇල්ලට කිට්ටුව තියන ගමේ උදවිය කියනව මේ ඇල්ල ඉස්සර මීටත් වඩා උසයි කියල.පසු කාලිනව මේ ඇල්ලේ ගල් පරයක් කඩාගෙන ගිහින් හරස් වෙලා තියනව ඊට පස්සේ තමයි මේ ආකරට අද දක්නට ලැබෙන්න පෙර තිබූ ආරයට තිබුනා නමි ලංකාවේ උසම ඇල්ලත් මෙය වෙන්න තිබුනා.මේ ඇල්ලේ තියන තවත් විශේෂත්වය වන්නේ ඇල්ලේ අවුරුද්ද පුරාම හොඳට වතුර තියනවා,ඒ ඇල්ල නිර්මාණය වෙන්නේ තෙත් කළාපයෙන් නිසා ඇල්ලේ ඉහල කොටස තෙත් කළාපයටත් පහළ කොටස වියලි කළාපයටත් අයිති වීම තවත් සුවිශේෂී කරුණක්. දිය ඇල්ල බලන්න යනවනම් මාර්ග කිහිපයක් තියනව.එහෙත් ඇල්ල පාමුලටම පහසුවෙන් යන්න පුළුවන් එක් මාර්ගයයි තියෙන්නේ ඒ වලපනේ හරස්බැද්ද ගම අතර පිහිටි මහ ඌව වත්ත දෙමල විදුහල අසලින් පිහිටි මාර්ගය එතන ඉඳල පා ගමනින් යන්නත් පුළුවන් පයින් යනවනම් කෙටි පාරවල් තියනව අහගෙන යන්න පුළුවන්.වාහනයකින් යනවනම් ටිකක් කට්ට පාර අබලන් නිසා,ඒ පාරේ කිලෝමීටර් 6පමන ගියාට පස්සේ එක් බෑවුමකදි ඇල්ල දැකගන්න ලැබෙනවා.ඇල්ල බලන්න එන බොහෝ දෙනා මේ ස්ථානයට ඇවිත් ඈත ඉඳන් ඇල්ල බලලා යන්න යනවා ළඟ ට යන එක දුෂ්කර නිසා. මෑතකදී මේ ඇල්ල පහළ කුරුඳුඔය හරස් කරලා විදුලි බලාගාරයක් හදල තියනවා ඇල්ලට හානියක් වෙලා නැතත් කුරුඳුඔය හරස් කරල නිසා ඔයටනම් හානියක් වෙලා තියනවා.ඒ වගේම විදුලි බලාගාරය හදන්න බඩු ගෙන යන්න බෑවුම පහලටම පාර හදල තියනවා එතනටම වාහනයකින් යන්න පුළුවන්. එම ස්ථානයේ ඉඳන් අඩි පාරක් දිගේ තමයි ඇල්ලේ ඉහළ මාළයේ පතුලට යන්න පුළුවන් පාර ඉතාමත් පටු පාරක් මේ මාර්ගයේ යන එක පහසු නෑ සමහර ස්ථාන තියනවා ගල් පරවල එල්ලිලා ඉහළ ට නගින්න තියන තැන්.යන්තම් හෝ පයලිස්සා ගියොත් අඩි 600ක් පමණ ඇති ප්‍රපාතයේ තමයි නවතින්න වෙන්නේ,විෂ සහිත කටු පඳුරු මෙන්ම ඇඟේ ගෑවුනහම විෂවන ශාකත් මේ මාර්ගයේ තියනවා.මේ තියන බාධක මැඩගෙන කිලෝමීටර් එක හමාරක් පමන ගියහම ඇල්ලේ ඉහළ මාළයේ පතුලට ළඟා වෙන්න පුළුවන් එතනට ගියහමනම් හැම දේම අමතක වෙනවා ඇල්ලේ සුන්දරත්වයට.සාමාන්‍යයෙන් උස දිය ඇලි ලස්සන නෑ ඒත් කුරුඳුඔය ඇල්ලේ ලස්සන නම් කියල නිම කරන්න බෑ ගිහින්ම බලන්න ඕනී.එම ස්ථානය ට ගිය පසු එහි සිට ඇල්ල නරඹන්නවා මිස ගල්වල ඇවිදින්න යාම නම් මාරාන්තිකයි.මොකද එතනිම්ම තමයි ඇල්ලේ දෙවැනි මහලේ ආරම්භය. ඇල්ලේ දෙවැනි මහල නැරඹීම එතන සිට නමි කරනන බෑ ගිය මගම ආපසු හැරී එන්න ඕනි දෙවැනිමහල නැරඹීමට.විදුලි බලාගාර ය හදල තියන නිසා වේල්ල ඔස්සේ ගොස් දෙවැනි මහළ ලේසියෙන් නරඹන්න පුළුවන් ඒ ඒකට අවසර ගන්න ඕනී දෙවැනි මහලේ පතුලට ගිය පසු ඇල්ලේ ඉහළ පෙනෙන්නේ නෑ.අමුතුම පාහේ සුන්දරත්වය කට හිමිකම් කියන දෙවැනි මහල පළමු මහලට වඩා හාත්පසින්ම වෙනස් දිය ඇල්ලක්,මා සිතන ආකාරයට උසම දිය ඇලි අතර ලස්සනම ඇල්ල කුරුඳුඔය ඇල්ල.මේ ඇල්ලට සම කරන්න දිය ඇල්ලක් ලෝකයේ කොහේවත් නැතුව ඇති.

The waterfall is the second tallest waterfall in Sri Lanka, 189 meters by 650 feet. It is often called Wathupane Mathurata. This waterfall is called...

   Read more
avatar
5.0
24w

Do not use the Walapane–Ragala road to access this hidden waterfall. Although 95% of visitors take that path, they miss the real beauty and adventure of reaching the base of the falls.

For the best experience, take the Ragala–Mahakudugala High Forest road. From there, you’ll find a narrow footpath leading down to the waterfall base. Be aware, this trail is not easy, and it requires careful navigation, especially in dry weather.

Avoid attempting this descent during rainy days, as the path becomes extremely slippery and dangerous.

Recommended for: Experienced hikers, nature photographers, and adventure seekers looking for off-the-beaten-path waterfalls...

   Read more
avatar
4.0
30w

That waterfall is one of the most beautiful and enchanting places we can see in the Walapane area.ot is the 3rd highest waterfall in srilanka. There is some difficulty in reaching it. You have to descend a mountain slope for about 15 to 20 minutes. There is a slight risk when traveling with small children. However, despite the difficulty, if you reach it, there is no doubt that it will be an amazing experience. On the way to the waterfall, you can also gain some understanding of the tea estates on either side and the local lifestyle of the surrounding area. In conclusion, it is undoubtedly an...

   Read more
Page 1 of 7
Previous
Next