Dowa Rock Temple
Dowa Rock Temple things to do, attractions, restaurants, events info and trip planning
Description
cultural
family friendly
Dhowa Rock Temple or Dowa Raja Maha Viharaya is a heritage listed rock temple in Sri Lanka, located in the central mountains of the Uva Province. It is adjacent to Dhowa, a small village situated on the Badulla-Bandarawela main road. The temple is 210 km east of Colombo and 120 km south of Kandy.
attractions: , restaurants:
Ratings
Description
Dhowa Rock Temple or Dowa Raja Maha Viharaya is a heritage listed rock temple in Sri Lanka, located in the central mountains of the Uva Province. It is adjacent to Dhowa, a small village situated on the Badulla-Bandarawela main road. The temple is 210 km east of Colombo and 120 km south of Kandy.
Posts
An ancient temple, situated in Uva province, Sri Lanka. This is famous for its large, unfinished Buddha image, which is carved into the vertical granite rock. You can find more information about the temple from the information boards there. The place is peaceful and tranquil on weekdays. Vehicle parking is available as well.
TDTD
20
Ancient temple goes back 1000 years. Worth the stop over if you are going towards Badulla. Observe the Buddha statue on the big rock. Peaceful quiet place. Many ancient drawings on the cave temple. There is a cave built by Rawana and now it's been closed down.
Priyanga CrewForShootsPriyanga CrewForShoots
10
බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ සුන්දර කඳු බෑවුමක පිහිටි දෝව රජ මහා විහාරය පෙර රජ දවස ඉදි කරන ලද සිත් පහන් කරන බෞද්ධ මධ්‍යස්ථානයකි. මෙහි විශේෂත්වය වන්නේ නිර්මිත භෞතික පරිසරයට හානි නොවන අයුරින් විහාරාංග නිර්මාණය කොට තිබීම ය. වළගම්බා රජු සැඟව සිටි ස්ථානය මෙළෙස විහාරස්ථානයක් ලෙසට පත් වී තිබේ. කළු ගල මත නෙළා ඇති පිළිම වහන්සේ ඉතිහාස පොත් පත් හී මෙම විහාරය සඳහන් වනනේ කුඹල්තිස්ස ආරියකර විහාරය ලෙසිනි. පසු කලෙක මෙම විහාරය දෝව රජ මහා විහාරය ලෙසට පත් වී ඇත. මෙහි විහාර ගෘහයද නෙත් පිනවන සුළුය. එහි වළගම්බා රජ සමයට අයත් චිත්‍ර හා මහනුවර යුගයට අයත් චිත්රද දැකිය හැකිය. විහාර භූමියේ පිහිටි විශාල ගල් පර්වතය මත අඩි 36 ක් පමණ උසින් යුතුව නෙළා ඇති බුද්ධ ප්රතිමාවක්ද දක්නට ඇත. කටාරම් කෙටූ ගල්ලෙන තුළ පවතින බොහෝ නිර්මාණ වසර 400 කට පමණ ඉහතදී නිර්මාණය කරන ලද ඒවාය. එහි ඇති අනර්ඝ මකර තොරණ හා ගල් උළුවහු වර්ෂ 1800 දී පමණ නිර්මාණය කරන ලද ඒවාය. ලංකාවේ ස්ථාන තුනකදී පමණක් දැකිය හැකි යක්ෂ රූප දෙකක් මෙහි දක්නට ඇත. සියවටුක හා අගෝර නම් වූ මෙම යක්ෂ සේනාධිපතියන් පන්සල හා කෝවිල් ආරක්ෂා කරන බැවින් ඒ සඳහා නිමවා ඇති බවක්ද ප්‍රකාශ වෙයි. මෙහි ඇති උමං මාර්ගයෙන් එකළ රාවණා ඇල්ල දක්වා ගමන් කොට ඇති බවද පොත පතෙහි සඳහන් වේ. මෙහි නිමවා ඇති දාගැබද වෙනත් විහාර හා සසඳා බැලීමේදී සුවිශේෂි බවක් දක්ව යි. දාගැබ ප්‍රමාණයෙන් කුඩා වුවද නිර්මාණ සීලීය. වළගම්බා රජ දවස ඉදි වී ඇති මෙම විහාරය වැඳුම් පිඳුම් කිරීමට අවැසි සියලු අංගයන්ගෙන් සමන්විතය. සොඳුරු පරිසරයක පිහිටි දැකුම්කළු මෙම විහාර භූමිය හා විහාරාංග නරඹා සිත් පහන් කර ගැනීමට පැමිණෙන්නැයි විහාරාධිපති හපුගහවෙල සරණසිරි හිමියෝ ඉල්ලා සිටිති.
ගීත්ගීත්
00