I think this is the best preserved stone bridge in Sri Lanka. It is well preserved and complete. Better than other popular stone bridges. Situated in a remote area in Mahakanadarawa. If you are going to see the Mahakanadarawa Wewa, this is situated only about 1.5 km away from the end of the bund. Road is good. If you are using Google navigation you have to stop 200m before the destination point, just passing a concrete bridge. There is a small foot path at the end of the concrete bridge, to the left. Go along this foot path to...
Read moreමහකනදරාව ගල් පාලම අතීතයේ මෙරට අනුරාධපුරය කේන්ද්‍ර කරගත් මනාව රට පුරා විහිදුනු මාර්ග පද්ධතියක් පැවති බවට රටේ විවිධ ස්ථාන වලින් හමුවන විශාල ගල් පාලම් සනාථ කරයි. මෙම මාර්ග ප්‍රධාන වශයෙන් අනුරාධපුරයේ සිට දඹකොලපටුන, මාගම, මහාතිත්ථ සහ ගෝකන්න දක්වා වැටී තිබුණි. මෙයින් මාගම දක්වා වැටුණු මාර්ගය පරිපාලන කටයුතු හා සම්බන්ධ වූ අතර අනෙක් ඒවා ප්‍රධාන වශයෙන් වෙළෙඳාම හා සම්බන්ධ වූ වරායන් යා කරන්නන් විය. මෙයින් මහකනදරාව ගල් පාලම, අනුරාධපුරය සහ ගෝකන්න වරාය යා කල මාර්ගයේ කනදරා වැව හරහා ඉදිකර තිබේ. ලංකාවේ හමුවන ගල්පාලම් අතරින් වඩාත් විශාලතම සහ සම්පූර්ණතම පාලම මෙය වේ. වර්තමානයේ ඉතිරිව ඇති කොටස පමණක් අඩි 80 ක් දිගින් සහ අඩි 10 ක් පළලින් යුක්ත වේ. මෙහි ප්‍රමාණයන් සලකා බැලීමේදී පෙනී යන්නේ අලි, ඇතුන් හට පවා ගමන් කිරීමට මේ පාලම ප්‍රමාණවත් වන බවයි.
Mahakanadharaawa Stone Bridge In ancient times there was a well expanded road complex existed in Sri Lanka. Several stone bridges which can be found in some places prove that. Such roads linked Anuradhapura city with Magama, Dambakolapatuna, Mahathiththa and Gokanna. The road to Magama acted as a administrative link while others built for commercial purposes because they linked main ports of ancient Sri Lanka with the administrative center, Anuradhapura. Mahakanadharaawa stone bridge, built through Kanadara wewa in order to link the road to Gokanna port. This is the biggest of them which has a length of 80 feet and 10 feet width. It had a capacity even to handle elephants through it. It is the most well preserved stone bridge in Sri...
Read moreමල්වතු ඔයේ ගල් පාලම්
‘‘ගල් පාලම් තුනක් අනුරාධපුරයේ මල්වතු ඔය හරහාදකින්න ලැබෙනවා. බොහෝ දුරට නිර්මාණ සුරකීඇත්තේ කිරිබත් වෙහෙරට නුදුරින් පිහිටි ගල් පාලමේ. නඛා වෙහෙර ආසන්නයේ තවත් ගල් පාලම් දෙකක්දකින්න ලැබෙනවා. හාල් පාන් ඇල හරහා තවත් ගල්පාලමක් දකින් පුලූවන්. මහකනදරාව හරහා තවත්ගල් පාලමක් තියෙනවා. මේ ගල් පාලම මීටරවිසිපහක් දිගයි. මීටර් තුනක් පළලයි. උතුරු පළාතේපදවිය පැත්තේ තිබෙන ගල් පාලමක් පිළිබදව ලංකාවපිළිබදව වාර්තාවන් ඉදිරිපත් කළ බ්‍රෝහියර් සදහන්කර තිබෙනවා.’’ සංස්කෘතික ත‍්‍රිකෝණයේපර්යේෂණ නිලධාරියෙක් වශයෙන් කාලයක් කටයුතුකර මේ වන විට සීගිරිය කෞතුකාගාරයේ පාලකවරයා වශයෙන් කටයුතු කරන කුසුම්සිරිකොඩිතුවක්කු කියන්නේය.
අනුරාධපුරයේ ඇතුළු නුවර රාජධානියේ අගනුගරයලෙසින් පැවති අතර ඇතුළු නුවරට පැමිණීමට තිබූමාර්ගවල ගල් පාලම් තිබී ඇතැයි ජේතවනාරාමසංරක්ෂණ ව්‍යාපෘතියේ ප‍්‍රධාන පර්යේෂණ නිලධාරීතුසිත මෙන්ඩිස් කීවේය.
‘‘සතර දිසාවෙන් ඇතුළු නුවරට ප‍්‍රවේශවනමාර්ගවල ගල් පාලම් දකින්න ලැබෙනවා. උතුරුපැත්තෙන් ඇතුළු නුවරට ප‍්‍රවේශවීමට තිබූමාර්ගයේ තිබූ ගල් පාලම තමයි මල්වතු ඔය හරහාතිබෙන්නේ. බටහිරින් මහකනදරා ඔය හරහා ගල්පාලමක් දකින්න ලැබෙනවා. මහකනදරා ඔයේතිබෙන ගල් පාලම ඔස්සේ වැටී තිබූ මාර්ගය තමයිඅනුරාධපුරය හා ත‍්‍රිකුණාමලය යාකර තිබෙන්නේ.’’ මෙන්ඩිස් පැවසුවේය. ත‍්‍රිකුණාමලයවරායඅනුරාධපුර යුගයේ ජාත්‍යන්තර වරායක් ලෙසින්පැවති අතර මහකනදරාව හරහා ඉදිකර තිබෙන ගල්පාලම ප‍්‍රධාන පාලමක් බවට පත්ව...
Read more