ෆැමිලි එකත් එක්ක යන්න පුලුවන් නාන්න සුපිරි තැනක් .අද 23/04/2024 වතුර ටිකක් අඩුයි ඒත් හොඳටම නාන්න පුලුවන් ඇල්ල ගාවම (දකුණු පැත්තේ දිය ඇල්ල වැටෙන තැන වතුර වල නං කලුපාටයි එතන හුඟක් ඟැඹුරුයි යන්න එපා එතනට.ඒ පැත්තෙම තව ලොකු වලක් තියනවා ගලේ මීටර් 10ක් විතර ගැඹුර .ඒ වගේම අනිත් දිය ඇලි වැටෙන තැනම ටිකක් ගැඹුරයි අවධානම්.මේ තැන් ටික නැතුව පොඩි අයත් එක්ක උනත් අනිත් නානා තැන් වලින් නා ගන්න පුලුවන් ආරක්සාවෙලා.
මත් වෙලා නං ගැඹුරු තැන් වලට පනින්න එපා එපා එපා ...!!!.දිය ඇල්ල උඩට යන්න කලින් පාලම ගාව තියන වලේ ගිලිලා මැරුන කෙනාගේ සොහොන බලලම යන්න .ඒකත් හදලා තියෙන්නේ ඔය මැද්දේමයි ඒක දැකලවත් තේරුං ගන්නවනං හොඳයි.
පාලම ඉවර උන ගමන් දකුණට තියන පාර දිගේ මොටර්සයිකල්,ත්‍රී වීල් ,ෆෝ වීල් යන්න පුලුවන් පොඩි කාර් වෑන් දාන්න එපා යට වදිනවා.මීටර් 150ක් ව්තර උඩට යන්න පුලුවන් ඇල්ල ගාවටම.ත්‍රී විල් ඇල්ලේ ගල්තලාව උඩට දාන ගොබ්බ වැඩ කරන්න යන්න එපා. අනිත් අයට කරන කරදරයක් ඒක .පාර අයිනට කරලා නවත්තලා එන්න. මේ තැනත් කාබාසිනියා කරන්නේ නැතුව ලස්සනට තියන දිය ඇල්ලේ පරිසරයට ඔයාලා යන පොලිතින් ,බෝතල්, ප්ලාස්ටික් දාලා එන්න එපා එපා එපා .....!!' එහෙම බැරිනං නොයන තරමට හොඳා
විශේෂ දැනුම්දීම… දැරණියගල පැත්තෙන් ගිය කෙනෙන් ඒ පැත්තේක්ම එන්නේ නැතුව හැටන් පාරට කලුගලින් දාන්න හිතං ඉන්නවනං (මම ලක්ෂපාන හරහා කිතුල්ගල හරහා බෙලිලෙන බලන්න ගියපු අත්දැකීමෙන් කියන්නේ) ,නූරි වත්ත මැද්දෙන් හරි අනික් කාපට් පාරෙන් හරි ලක්ෂපාන හරහා කලුගලට එන්න පුලුවන් .ලස්සන පාරක් 18 වංගුවේ එනවා වගේ ෆීල්ං එකක් 😎.තැන් කිහිපයක් හැරුනම පාර 98%ම කාපට්.ඒ පැත්තට එනවනං ගමය් කැලේ මැද්දෙන් එන්නේ. පෙට්‍රල් සෙඩ් එකක් තියෙන්නේ කිතුල්ගල හෝ ගිණිගත්හේනේ ඒක නිසා බයික් ත්‍රී විල් වල යනවනං ඇති පමණට තෙල් ගහගෙන ඒ පැත්තට යන්න.ගිහිං නැති හුරු නැති කෙනෙක් නං රෑකට යන්න එපා කාපට් පාර උනාට හෙල් සහිත අවධානම් පාරක්..!!!
මේවා අපේ සුන්දර දිවයිනේ ස්වාභාවික සම්පත්.අපි...
Read moreHad a great relaxing dayout fun at rakkanawa Waterfall. There are some dangerous places, but you can choose a puddle like thing formed in the middle of the fall and have your own dedicated fun.. it's mostly untouched wonder of nature and should be preserved as it is. So please don't leave anything other than your footprints. You can park your vehicle nearby but park on...
Read moreBeautiful location near daraniyagala. Safe place to enjoy with your family or friends. Can get a clean water bath and also some places have natural fish therapy. Still no any theft issues at this location. Recommend place to enjoy your weekend. Save this location while get a mind...
Read more