this is The best place around hikkaduwa to relax and enjoy a lake view, wild life , watch birds.... in this lake you can find water monitors, fruit bats, birds live near by the lake... through this lake you visit old buddhist temples, cinnamon factory, cinnamon farm, an island where buddhist monk meditate ( you need have permission to enter this island and it's name is polgasduwa ) and the best time to go on a boat ride in this lake is Morning and specialy in the evening ( you can enjoy...
Read moreසිංහල සටහන...
රත්ගම කළපුව ප්‍රධන දූපත් දෙකකින් සමන්විත වේ.ඒ පරප්පුදූව හා පොල්ගස්දූව ආරණ්‍ය ලෙසටයි.එම දූපත් පොල්ගස්දූව දූපතෙහි පන්සලක් පවතින අතර මෙම කළපුව දෙඩන්දූවෙන් මුහුදට විවර වේ.මෙම කළපුව ආශ්‍රිතව මිනිසුන් මතස්‍ය කර්මාන්තය හා සංචාරක කර්මාන්තවල නියැලී සිටී.තවද මෙම පොල්ගස්දූව ආරණ්‍ය ඓතිහාසික වටිනාකමක් ඇත.ශ්‍රි ලංකාවේ වීර හිමි නමක් ලෙසට සැළැකෙන ඇස්.මහින්ද හිමියන් මෙහි වැඩ සිට තිබේ.වුන් වහන්සේ ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබාදී ඇත.මෙම කළපුව ආශ්‍රිතව මිනිසුන් ස්නානය කරනු ලබයි.එය මනරම් අත්දැකීමක්.ඒ මම ද මෙම කළපුවේ සුන්දරත්වය විද තිබෙන නිසා හික්කඩුව සංචාරක කලාපයට පැමිණෙන සංචාරකයන්හට පහසුවෙන් මෙම ස්ථානය නැරඹීම සිදු කළ හැක...ඔබගේ සංචරයටද මහගු පිටුවහලක් වනු නොඅනුමානය.
English note...
The Rathgama Lagoon consists of two main islands, the Parappuduwa and the Polgasduwa Forest. Ven. S. Mahinda Thera, who is considered to be one of the heroic monks of Sri Lanka, has worked here. He has made maximum contribution for the independence of Sri Lanka. Visitors can easily visit this place ... it will definitely be a great addition...
Read moreVery peaceful quiet lake, if you sit by the lakeside, you can see monitor lizards, flying...
Read more