පිදුරංගල යනු විහාරයකි. උදෑසන කාලයේදී හෝ සවස් කාලයේදී පිදුරංගල තරණයට පහසු වනු ඇත. උදෑසන හිරු නැගීමත් සවස් කාලයේ හිරු බැසීමත් පිදුරංගල මුදුනේ සිට සීගිරිය සමගම දැක ගත හැකිය. පිදුරංගල මුදුනේ සිටින වදුරන්ගෙන් ප්‍රවේශම්කාරී වන්න. ආදුනිකයෙකුට පිදුරංගල තරණය තරමක් අපහසු වේ. පිදුරංගල මුදුන අවසාන හරියේදී ලිස්සන ස්භහවයක් ඇත. වර්ෂා කාලයේ තරණය කිරීමේදී පරිස්සමින් යන්න. දේශීය සංචාරකයින්ට ටිකට් පත් නිකුත් කිරීමක් නොමැති අතර විදේශීකයිනට ටිකට් පතක් මිලදී ගත යුතූ වේ. වාහන නවතා ලීමට දේශීය සංචාරකයින්ට නොමිලේ රථ ගාලක් ඇත. පිදුරංගල නැගිමේදී කිසිදු ස්ථානයක බීමට ජලය නැත. පහල රථ ගාල අසලින් වතුර රැගෙන යන්න එහිම වැසිකිලි පහසුකම්ද ඇත. සීගිරියේ චායාරූප ගැනීමට හොදම ස්ථානය පිදුරංගලයි. වටපිටාව අපවිත්‍ර නොකරන්න.
Pidurangala is a temple. It is easy to climb Pidurangala in the morning or evening. You can see the sunrise in the morning and the sunset in the evening along with Sigiriya from the top of Pidurangala. Be careful of the monkeys at the top of Pidurangala. Climbing Pidurangala is quite difficult for a beginner. The top of Pidurangala is slippery at the end. Be careful when climbing during the rainy season. There are no tickets issued to local tourists and foreigners have to buy a ticket. There is a free parking lot for local tourists to park their vehicles. There is no drinking water anywhere on the Pidurangala climb. Carry water from the lower parking lot, there are also toilet facilities there. Pidurangala is the best place to take pictures of Sigiriya. Do not pollute the...
Read moreReview: Pidurangala Rock Oh wow—just wow! The view of Sigiriya from the top of Pidurangala Rock is absolutely mind-blowing. The hike can be a bit challenging, especially near the top, but with support from fellow hikers and a bit of determination, it’s definitely doable. Totally worth the effort and a must-try experience if you’re in the area....
Read moreBeautiful hike to the top- gets very busy at sunrise and sunset, but after a bit you tend to just have it to yourself. We did pass several people who had stopped on the way because it was too much for them (lots of small steps and a few big boulders to...
Read more