A beautiful ancient forest monastery hidden away from the busy paths. While not too far from Ampara Uga a main road the drive is not easy for low clearing vehicles. Several huge overhangs/caves are possibly the biggest I have seen in Sri lanka. This is a functioning monastery with approximately 10 monks residing currently. Remains of an Ancient stupa has recently been discovered near the Dana sala.
Suitable attire and respectful behavior is expected...
Read moreසමන්ගල ආරණ්‍ය සේනාසනය යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර පිහිටි එෙතිහාසික බෞද්ධ ලෙන් විහාරයක් වේ. අම්පාර-මහඔය ප්‍රධාන මාර්ගයෙහි කොහොඹාන හන්දියට බටහිර දෙසින් පිහිටා ඇති මෙම විහාරය අම්පාර නගරයේ සිට කිලෝමීටර 23ක් පමණ දුරින් පිහිටයි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2014 වර්ෂයේ ඔක්තෝම්බර් 10වන දිනදී රජයේ ගැසට් අංක 1884 යටතේ සිදුකොට තිබේ.
සමන්ගල විහාර සංකීර්ණය අනුරාධපුරයේ සද්ධාතිස්ස රජු (ක්‍රි.පූ. 137-119) විසින් ඉදිකරන ලද්දක් ලෙස විශ්වාස කෙරේ. මෑතකාලීන ඉතිහාසයේදී මෙම පුදබිම හා ආශ්‍රිත ප්‍රදේශය, දෙමල කොටි බෙදුම්වාදීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජනයාගෙන් ඈත්ව පැවතිණි. ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අවසාන වීමත් සමග, සමන්ගල විහාරය නැවත වරක් ජනයාට විවෘත විය. පූර්ව බ්‍රාහ්මී ලෙන් ලිපි රාශියක් සමන්ගල පර්වතයේ නැගෙනහිර බෑවුම් කොටසෙහි සොයාගෙන තිබෙන අතර ඉන් එක් ලෙනක වූ අභිලිඛිත සටහනකින් ඉන්දියාවේ සාංචි ස්තූපයට සමාන ස්තූප රුවක් හඳුනාගෙන තිබේ.
උපුටා ගැන්ම : විකිපීඩියා...
Read moreLow road clearance vehicles can not access. Buddhist monks are meditating in here. calming place. When visit there please behave well ;...
Read more