Thousands of Buddhists visit this place .They got meditation ,arms giving and religious activities on poya days ,Special arrangements in vesak like main poya days .It's a Buddhist temple ,so behave decently and dress appropriately. They are the leaders in Buddhist activities in sri lanka . Most people gain spiritual well being following the noble truth of Nibbana which lord Buddha taught 2500 years ago . Note -You do not need to pay to obtain...
Read moreනමෝ බුද්ධාය.! පින්නවල අමාදහර මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවෙමින් පවතින "සිරි සම්බුදු මහා සෑ රජාණන් වහන්සේගේ" ගර්භයේ කටයුතු, ධාතු මන්දිරයේ කටයුතු, ප්‍රාකාරයේ කටයුතු සහ සෑ මළුවේ කටයුතු මේ දිනවල සිදු වෙමින් පවති.. . ඔබත් දායක වන්න(2022 වර්ෂය)
දාගැබ් කරවීමේ ආනිශංස මොනවාදැයි විමසා බලමු.
1.ශරීරයේ විවිධ රෝග හට නොගනී. ශරීරයේ කිසිම කැළලක් හටනොගනී 3.දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි උත්පත්තිය ලබයි 4.රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි 5.අපි‍්‍රයයන් එක්වීමක් සිදු නොවේ. පි‍්‍රයයන් හා එක්වේ 6.මිනිස් ලොව රජ, මැති, ඇමැති පදවි ලැබේ 7.සක්විති රජ පදවිය හිමි වේ 8.සක්දෙව් පදවිය ලබන්නට සුදුසු වේ 9.ප්‍රඥාවන්ත වේ. ගුණයෙන් ධනයෙන් පොහොසත් වේ 10.අර්හත් පදවියට අපහසුවෙන් තොරව ළං වේ 11.නිර්වාණය අවබෝධ වේ 12.එතෙක් කිසිදු දුගතියක නූපදී යමෙක් චෛත්‍යය බිඳී නම් එහි තිබෙන දේවල් පැහැර ගැනීම සිදු කරයි නම් ආනන්තරිය පාප කර්මයකට ආසන්න පාපයක් කරගත් බව වටහාගත යුතුය. ඔහු අනිවාර්යයෙන්ම අපායගාමී වීම වැළැක්වීම...
Read moreA serene Buddhist temple located in Rambukkana. It offers a peaceful environment for meditation, Dhamma study, and spiritual...
Read more