HTML SitemapExplore
Find Things to DoFind The Best Restaurants
Find Things to DoFind The Best Restaurants

Dunumala Ella Waterfall — Attraction in Sabaragamuwa Province

Name
Dunumala Ella Waterfall
Description
Nearby attractions
Dunumala Waterfall
46X2+5M7, Galapitamada, Sri Lanka
Nearby restaurants
Nearby hotels
Related posts
Keywords
Dunumala Ella Waterfall tourism.Dunumala Ella Waterfall hotels.Dunumala Ella Waterfall bed and breakfast. flights to Dunumala Ella Waterfall.Dunumala Ella Waterfall attractions.Dunumala Ella Waterfall restaurants.Dunumala Ella Waterfall travel.Dunumala Ella Waterfall travel guide.Dunumala Ella Waterfall travel blog.Dunumala Ella Waterfall pictures.Dunumala Ella Waterfall photos.Dunumala Ella Waterfall travel tips.Dunumala Ella Waterfall maps.Dunumala Ella Waterfall things to do.
Dunumala Ella Waterfall things to do, attractions, restaurants, events info and trip planning
Dunumala Ella Waterfall
Sri LankaSabaragamuwa ProvinceDunumala Ella Waterfall

Basic Info

Dunumala Ella Waterfall

46X2+3R7, Galapitamada, Sri Lanka
4.3(82)
Open 24 hours
Save
spot

Ratings & Description

Info

Outdoor
Adventure
Scenic
attractions: Dunumala Waterfall, restaurants:
logoLearn more insights from Wanderboat AI.

Plan your stay

hotel
Pet-friendly Hotels in Sabaragamuwa Province
Find a cozy hotel nearby and make it a full experience.
hotel
Affordable Hotels in Sabaragamuwa Province
Find a cozy hotel nearby and make it a full experience.
hotel
The Coolest Hotels You Haven't Heard Of (Yet)
Find a cozy hotel nearby and make it a full experience.
hotel
Trending Stays Worth the Hype in Sabaragamuwa Province
Find a cozy hotel nearby and make it a full experience.

Reviews

Nearby attractions of Dunumala Ella Waterfall

Dunumala Waterfall

Dunumala Waterfall

Dunumala Waterfall

4.5

(207)

Open 24 hours
Click for details
Get the Appoverlay
Get the AppOne tap to find yournext favorite spots!
Wanderboat LogoWanderboat

Your everyday Al companion for getaway ideas

CompanyAbout Us
InformationAI Trip PlannerSitemap
SocialXInstagramTiktokLinkedin
LegalTerms of ServicePrivacy Policy

Get the app

© 2025 Wanderboat. All rights reserved.

Reviews of Dunumala Ella Waterfall

4.3
(82)
avatar
5.0
2y

" සිරි පැරකුම් " චිත්‍රපටය රූගත කළ උඩුවක ඇල්ල හෙවත් දුනුමාල ඇල්ල...

උදේම පිටත් වූ අප map එක ආධාරයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් උඩුවක නගරයේ ඇති ගලපිටමඩ ගමේ තියෙන දුනුමාල ඇල්ල බැලීමට පිටත් විය. Map එකේ location එක හරි විදියටම තියෙනවා. කඩවත ඉදන් 40km දුරක් පැය එකහාමරක වගේ කාලයක් ගෙවාගෙන පාර දෙපස වනරොද සහිත වූ නිස්කලංක තාර පාරෙන් දුනුමාල ඇල්ලට ලගා විය. අපගේ වාහනය ඒ අසලම තිබූ රථ ගාලෙහි නැවැත්තුවේය. එම රථ ගාල ඇල්ල බැලීම සදහාම එන මිනිසුන්ටම වෙන් වූ මුදල් අය කරන රථ ගාලකි. රථ ගාලට ටිකක් ඉදිරියෙන් ඇල්ල ට යන පල්ලමක් සහිත 👣 අඩිපාරක් විය. ටයර් දමා පස් පුරවා සකස් කරන ලද පඩිපෙල් මතින් බැස අප සෙමෙන් ඉදිරියට යන්නට විය. එන්න එන්නම පටු වන මාර්ගයෙන් අප ඉදිරියටම යද්දී ඇල්ලේ ඇසෙන ජල ශබ්දය කෙමෙන් කෙමෙන් වැඩි විය. 300m පමණ ගෙවා අප 45m උසැති දුනුමාල ඇල්ල අසලට පැමිණෙන්නට විය. ස්භාවික සුන්දරත්වයෙන් හෙබි සෞම්‍ය දේශගුණයක් යටතේ පවතින දිය ඇල්ලකි. දිය ඇල්ල උඩට පහසුවෙන් ගමන් කළ හැකිය. ගල් මත දියසෙවෙල ඇති බැවින් පරිස්සමෙන් ගල් මතින් යා යුතු වේ. ඇල්ල උඩ සිට පහත බැලූ විට එතරම් ලස්සනක් නොවුනත් පහල සිට බැලූ විට ලස්සන දර්ශනයක් ඔබට දැකීමට හැකිවනු ඇත. දිය ඇල්ල පාමුල කුඩා බේසමක හැඩති ස්භාවික තටාකයකි. සාමාන්‍ය වර්ශාපතනක් ඇති කාල වලදී මෙහි දිය නෑමට ඉතා සුදුසුය. දුනුමාල දිය ඇල්ල ප්‍රසිද්ධියට පත් වන්නේ " සිරි පැරකුම් " චිත්‍රපටය රූගත කළ ස්ථානයක් නිසාවෙනි. නමුත් ඒ ප්‍රසිද්ධිය නිසා වූ විනාසය වට පිටාව බැලූ විට අපට තදින්ම පෙනෙන්නට විය. දුනුමාල ඇල්ලට අයත් ස්භාවික පරිසරය පොලීතීන් , ප්ලාස්ටික් , බෝතල් වලින් විනාශය පත් වී ඇත. ඔබ එහි සුන්දරත්වය විදින්න යන්නේ නම් එහි කැලි කසල නොදමන්න වග බලා ගන්න. දුනුමාල ඇල්ලට එහි ගම් වැසියන් " උදුවක ඇල්ල , අලවල ඇල්ල , අලවල දේවීන් පැන්න ඇල්ල " යන නම් භාවිතා කරනවා. ඒ නම් භාවිතා කිරීමට හෙතුව නම් දුනුමාල ඇල්ල වටා ගෙතුනු ඓතිහාසික හා පුරාවෘත්තීය කතාවය. එම නම් සෑදුනු කතාව කෙටින් ගත් විට, සූර්ය බණ්ඩාර කියලා ප්‍රාදේශීය රජෙක් මේ පැත්ත පාලනය කරපු කාලේ තවත් ප්‍රාදේශීය රජ කෙනෙක් එක්ක එතුමාට යුද්ධ කරන්න සිද්ධ වෙලා තියෙනවා. සූර්ය බණ්ඩාර රජ්ජුරුවො තමන්ගෙ ආදරණීය බිසෝවරුන් හත්දෙනාව ගල් ගුහාවක පරිස්සමට හංගලා ආරක්ෂාව යොදවලා යුද්දෙන් රජ්ජුරුවො දිනුවොත් ඈත පේන කන්ද මුදුනේ "සුදු කොඩියක්" උස්සන බවත් පැරදුනොත් "රතු කොඩියක්" උස්සන බවත් පැවසුවා. රජු යුද්දය දිනන්නට විය.. ඉන්පසු රජු තමන්ගෙ අතවැසියෙකුට කිව්වා ජයගත් බව ගිහින් බිසෝවරුන්ට පවසන්න කියලා. කෙසේවෙතත් යුධ ජයග්‍රහණයෙන් උදම් වෙලා සිටි මේ අතවැසියා ජය පැන් බීමත් සමග පණිවිඩය දීමට අමතක විය. හෝරා කීපයක් ගතවිය. රජුද ජය සමරා මත් වී අවසානය. අතවැසියා පණිවිඩය දී ඇතැයි සිතූ රජු විහිලුක් කිරීමේ අදහසකින් රතු කොඩිය එසවිය. "රතු කොඩිය" දැක බිසෝවරු අඬා වැළපී මැරෙන්න කියා කන්දකින් පහළට පැන්නේය. ඒ පැන්න කන්ද අවට ප්‍රදේශය අද "දේවීන්පැන්නැල්ල" කියලා ලස්සන පුංචි ගම්මානයක් වෙලා. එම නිසා මේ දිය ඇල්ල "අලවල දේවීන් පැන්න ඇල්ල" කියලත් හඳුන්වනවා. කන්දෙන් පැනපු බිසෝලා හත්දෙනාගෙන් එක බිසවක් කන්දේ වැල් ගාලක පැටලී බේරෙන්නට විය.ගම්මුන් සහ ගමේ ප්‍රධානියා ඇයව බේර ගත් අතර ගැබිණියක් වෙලා හිටපු එම බිසව පුත් කුමරෙක් බිහි කරන්නට විය. රජතුමා මෙම ආරංචියට දරුවා ප්‍රසූත කරපු තැනදී ගම් ප්‍රධානියාට තමන්ගෙ බෙල්ලෙ තිබූ වටිනා මාලෙ ගලවලා දීපු ප්‍රදේශය "දුන්නු මාලේ" හෙවත් "දුනුමාලේ" විදිහට කට වහරට හැරෙන්නට විය. මැරුණු බිසෝවරු "දුනුමාල බිසෝ බණ්ඩාර දෙවිවරුන්" විදිහට තුන් කෝරළය, හතර කෝරළයේ හා සියනෑ කෝරලේ සමහර ප්‍රදේශ ආරක්ෂා කරන බවට ගම්මු විශ්වාස කරන අතර අණ විණ හදි හූනියම්, ලෙඩදුක් කරදර වලට වගේම අස්වනු කපා ගෙට ගෙන ප්‍රයෝජනයට ගන්න කලින් "දුනුමාල බිසෝ බණ්ඩාර දෙවිවරුන්"ට පූජා පවත්තන්නට විය. තවද ඉතිහාසය අනුව තුන්වන විජයභාහු රජු වාසය කළ ලෙන් 3ක් මේ ආසන්නයේ පිහිටා ඇති අතර ඒ හරහා රත්නපුර නගරයට යා හැකි බව ගම්මුන් විස්වාස කරති.රජු මෙම ලෙන් දෙකක නිවහනක් කර ඇති බව කියනු ලැබේ. ජනප්‍රවාදයට අනුව, ශ්‍රී ලංකාවේ ඉපැරණි දෙවන පරකාමබාහු රජුගේ භෂ්මාවශේෂ, ඒ අසල අත්තනගල්ල රජ මහා විහාරයේ පිහිටි දඹදෙණි සෑය ස්ථූපයේ තැන්පත් කර ඇති බව පැවසේ. පැරණි බිසෝවරු තිදෙනෙක් දුනුමාල දිය ඇල්ලට ආසන්න පර්වතයක ඇති සිදුරු පහක් පංචා ක්‍රීඩාව කිරීමට භාවිතා කර ඇති බව පැවසේ. දුනුමල දියඇල්ලට සේවය කරන ජලධාරා නියඟයේ දී පවා සිඳී නොගිය බව ප්‍රදේශවාසීහු පවසති. දුනුමාල දියඇල්ලට ආසන්නව පිහිටා ඇති අලිපලවල්ල නමින් හැඳින්වෙන ගැඹුරු තටාකයක් මීට වසර සිය ගණනකට පෙර අලි නාවීම සඳහා භාවිතා කර ඇත.

මෙසේ ගම්මුන්ගෙන් තොරතුරු දැන ගත් අප දුනුමාල ඇල්ලේහි සුන්දරත්වය විද පැමිනි මාවතෙහිම ගමන් කරමින් දුනුමාල සංචාරය නිමා කරන්නට විය..

ඒ ලස්සන බලන්න...

   Read more
avatar
5.0
4y

දුනුමාල ඇල්ල ( උඩුවක ඇල්ල ) /Dunumala water falls .🇱🇰 🧡💛💙

Dunumala Waterfall is situated in Uduwaka town of Avissawella in the Gampaha district. Hence it is also known as “Uduwaka Ella".It stands at a height of 45 meters. Don't forget to keep this place in clean .

බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ බලන්න ලස්සන තැන් නෑ කියන කතාව සම්පූර්ණයෙන් ම බොරුවක්. ඉතින් ගම්පහ අත්තනගල්ල නගරයට ආසන්නව තියන දුනුමාල ඇල්ලත් ඒ වගේ තැනක්. මෙ දිය ඇල්ල 45m ක උසින් යුක්තයී. ඒ වගේම ලගටම ගිහින් බලන්නත් පුලුවන්.

#Dhunumala_fall🏞️🚵🧗⛺🤳🌄🚴 #මනමාලසුකුමාල💦#දුනුමාල_ඇල්ල💦

💢This is known as the highest waterfall in gampaha district.

💢 This waterfall is also known as uduwaka Falls, Alawala Falls and Devin Panna Falls.

💢 Turn left from the Bow Malla Junction through Alawala through Attanagalle and turn left from Dunuwala Bow Junction for another two kilometers.

💢 Although can be here by any vehicle, but it is best to go in a small vehicle like a car or bike because of the difficulty of parking.

💢ගම්පහ දිස්ත්‍රික්කයේ උසම දිය ඇල්ල ලෙස මෙය හඳුන්වනවා .

💢උඩුවක ඇල්ල ,ඇලවල ඇල්ල ,දේවින් පැන්න ඇල්ල ලෙස ද ලෙසද මෙම දිය ඇල්ල හඳුන්වනු ලබනවා.

💢නිට්ටඹුව හංවැල්ල මාර්ගය අත්තනගල්ල හරහා අලවල පසුකර දුනු මාල හන්දියෙන් වමට හැරී තවත් කිලෝමීටර් දෙකක් විතර දුර ගිහාම දුනුමාල ඇල්ල නරඹන්න පුළුවන්.

💢ඕනෑ ම වාහනයකින් මෙහි ලගා විය හැකි වුවද නවතා තැබීමේ අපහසුතා මත කුඩා වාහනයක යාම සුදුසුයි (කාර්,බයික්). ඉතින් තාමත් ඔයා දුනුමාල ඇල්ල බලන්න ගිහින් නැත්තන් අනිවාර්යයෙන් යන්න . මතක ඇතුව පා සටහන් විතරක් තියලා එන්න , අපි ගියපු වෙලේ අපි එතන සෑහෙන ප්ලාස්ටික් , වීදුරු බෝතල් , පොලිතින් වගේ අපද්‍රව්‍ය ගොඩ ගහලා තියනවා දැක්කා ඉතින් මේ වගේ ලස්සන තැන්වල ලස්සන දිගටම තියාගමූ . බුද්දිමත්ව...

   Read more
avatar
5.0
2y

Kemiti is the place to tell you to relax in a beautiful waterfall with a beautiful coolness. Located in the Algama area, within walking distance of Kegalla, you can take your own vehicle to the nearby natural waterfall. Even if you have to walk a short distance down a flight of stairs, the cold water from the waterfall makes that exhausting. A place where you can spend a few steps with your family...

   Read more
Page 1 of 7
Previous
Next

Posts

Sachin DilshanSachin Dilshan
" සිරි පැරකුම් " චිත්‍රපටය රූගත කළ උඩුවක ඇල්ල හෙවත් දුනුමාල ඇල්ල... උදේම පිටත් වූ අප map එක ආධාරයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් උඩුවක නගරයේ ඇති ගලපිටමඩ ගමේ තියෙන දුනුමාල ඇල්ල බැලීමට පිටත් විය. Map එකේ location එක හරි විදියටම තියෙනවා. කඩවත ඉදන් 40km දුරක් පැය එකහාමරක වගේ කාලයක් ගෙවාගෙන පාර දෙපස වනරොද සහිත වූ නිස්කලංක තාර පාරෙන් දුනුමාල ඇල්ලට ලගා විය. අපගේ වාහනය ඒ අසලම තිබූ රථ ගාලෙහි නැවැත්තුවේය. එම රථ ගාල ඇල්ල බැලීම සදහාම එන මිනිසුන්ටම වෙන් වූ මුදල් අය කරන රථ ගාලකි. රථ ගාලට ටිකක් ඉදිරියෙන් ඇල්ල ට යන පල්ලමක් සහිත 👣 අඩිපාරක් විය. ටයර් දමා පස් පුරවා සකස් කරන ලද පඩිපෙල් මතින් බැස අප සෙමෙන් ඉදිරියට යන්නට විය. එන්න එන්නම පටු වන මාර්ගයෙන් අප ඉදිරියටම යද්දී ඇල්ලේ ඇසෙන ජල ශබ්දය කෙමෙන් කෙමෙන් වැඩි විය. 300m පමණ ගෙවා අප 45m උසැති දුනුමාල ඇල්ල අසලට පැමිණෙන්නට විය. ස්භාවික සුන්දරත්වයෙන් හෙබි සෞම්‍ය දේශගුණයක් යටතේ පවතින දිය ඇල්ලකි. දිය ඇල්ල උඩට පහසුවෙන් ගමන් කළ හැකිය. ගල් මත දියසෙවෙල ඇති බැවින් පරිස්සමෙන් ගල් මතින් යා යුතු වේ. ඇල්ල උඩ සිට පහත බැලූ විට එතරම් ලස්සනක් නොවුනත් පහල සිට බැලූ විට ලස්සන දර්ශනයක් ඔබට දැකීමට හැකිවනු ඇත. දිය ඇල්ල පාමුල කුඩා බේසමක හැඩති ස්භාවික තටාකයකි. සාමාන්‍ය වර්ශාපතනක් ඇති කාල වලදී මෙහි දිය නෑමට ඉතා සුදුසුය. දුනුමාල දිය ඇල්ල ප්‍රසිද්ධියට පත් වන්නේ " සිරි පැරකුම් " චිත්‍රපටය රූගත කළ ස්ථානයක් නිසාවෙනි. නමුත් ඒ ප්‍රසිද්ධිය නිසා වූ විනාසය වට පිටාව බැලූ විට අපට තදින්ම පෙනෙන්නට විය. දුනුමාල ඇල්ලට අයත් ස්භාවික පරිසරය පොලීතීන් , ප්ලාස්ටික් , බෝතල් වලින් විනාශය පත් වී ඇත. ඔබ එහි සුන්දරත්වය විදින්න යන්නේ නම් එහි කැලි කසල නොදමන්න වග බලා ගන්න. දුනුමාල ඇල්ලට එහි ගම් වැසියන් " උදුවක ඇල්ල , අලවල ඇල්ල , අලවල දේවීන් පැන්න ඇල්ල " යන නම් භාවිතා කරනවා. ඒ නම් භාවිතා කිරීමට හෙතුව නම් දුනුමාල ඇල්ල වටා ගෙතුනු ඓතිහාසික හා පුරාවෘත්තීය කතාවය. එම නම් සෑදුනු කතාව කෙටින් ගත් විට, සූර්ය බණ්ඩාර කියලා ප්‍රාදේශීය රජෙක් මේ පැත්ත පාලනය කරපු කාලේ තවත් ප්‍රාදේශීය රජ කෙනෙක් එක්ක එතුමාට යුද්ධ කරන්න සිද්ධ වෙලා තියෙනවා. සූර්ය බණ්ඩාර රජ්ජුරුවො තමන්ගෙ ආදරණීය බිසෝවරුන් හත්දෙනාව ගල් ගුහාවක පරිස්සමට හංගලා ආරක්ෂාව යොදවලා යුද්දෙන් රජ්ජුරුවො දිනුවොත් ඈත පේන කන්ද මුදුනේ "සුදු කොඩියක්" උස්සන බවත් පැරදුනොත් "රතු කොඩියක්" උස්සන බවත් පැවසුවා. රජු යුද්දය දිනන්නට විය.. ඉන්පසු රජු තමන්ගෙ අතවැසියෙකුට කිව්වා ජයගත් බව ගිහින් බිසෝවරුන්ට පවසන්න කියලා. කෙසේවෙතත් යුධ ජයග්‍රහණයෙන් උදම් වෙලා සිටි මේ අතවැසියා ජය පැන් බීමත් සමග පණිවිඩය දීමට අමතක විය. හෝරා කීපයක් ගතවිය. රජුද ජය සමරා මත් වී අවසානය. අතවැසියා පණිවිඩය දී ඇතැයි සිතූ රජු විහිලුක් කිරීමේ අදහසකින් රතු කොඩිය එසවිය. "රතු කොඩිය" දැක බිසෝවරු අඬා වැළපී මැරෙන්න කියා කන්දකින් පහළට පැන්නේය. ඒ පැන්න කන්ද අවට ප්‍රදේශය අද "දේවීන්පැන්නැල්ල" කියලා ලස්සන පුංචි ගම්මානයක් වෙලා. එම නිසා මේ දිය ඇල්ල "අලවල දේවීන් පැන්න ඇල්ල" කියලත් හඳුන්වනවා. කන්දෙන් පැනපු බිසෝලා හත්දෙනාගෙන් එක බිසවක් කන්දේ වැල් ගාලක පැටලී බේරෙන්නට විය.ගම්මුන් සහ ගමේ ප්‍රධානියා ඇයව බේර ගත් අතර ගැබිණියක් වෙලා හිටපු එම බිසව පුත් කුමරෙක් බිහි කරන්නට විය. රජතුමා මෙම ආරංචියට දරුවා ප්‍රසූත කරපු තැනදී ගම් ප්‍රධානියාට තමන්ගෙ බෙල්ලෙ තිබූ වටිනා මාලෙ ගලවලා දීපු ප්‍රදේශය "දුන්නු මාලේ" හෙවත් "දුනුමාලේ" විදිහට කට වහරට හැරෙන්නට විය. මැරුණු බිසෝවරු "දුනුමාල බිසෝ බණ්ඩාර දෙවිවරුන්" විදිහට තුන් කෝරළය, හතර කෝරළයේ හා සියනෑ කෝරලේ සමහර ප්‍රදේශ ආරක්ෂා කරන බවට ගම්මු විශ්වාස කරන අතර අණ විණ හදි හූනියම්, ලෙඩදුක් කරදර වලට වගේම අස්වනු කපා ගෙට ගෙන ප්‍රයෝජනයට ගන්න කලින් "දුනුමාල බිසෝ බණ්ඩාර දෙවිවරුන්"ට පූජා පවත්තන්නට විය. තවද ඉතිහාසය අනුව තුන්වන විජයභාහු රජු වාසය කළ ලෙන් 3ක් මේ ආසන්නයේ පිහිටා ඇති අතර ඒ හරහා රත්නපුර නගරයට යා හැකි බව ගම්මුන් විස්වාස කරති.රජු මෙම ලෙන් දෙකක නිවහනක් කර ඇති බව කියනු ලැබේ. ජනප්‍රවාදයට අනුව, ශ්‍රී ලංකාවේ ඉපැරණි දෙවන පරකාමබාහු රජුගේ භෂ්මාවශේෂ, ඒ අසල අත්තනගල්ල රජ මහා විහාරයේ පිහිටි දඹදෙණි සෑය ස්ථූපයේ තැන්පත් කර ඇති බව පැවසේ. පැරණි බිසෝවරු තිදෙනෙක් දුනුමාල දිය ඇල්ලට ආසන්න පර්වතයක ඇති සිදුරු පහක් පංචා ක්‍රීඩාව කිරීමට භාවිතා කර ඇති බව පැවසේ. දුනුමල දියඇල්ලට සේවය කරන ජලධාරා නියඟයේ දී පවා සිඳී නොගිය බව ප්‍රදේශවාසීහු පවසති. දුනුමාල දියඇල්ලට ආසන්නව පිහිටා ඇති අලිපලවල්ල නමින් හැඳින්වෙන ගැඹුරු තටාකයක් මීට වසර සිය ගණනකට පෙර අලි නාවීම සඳහා භාවිතා කර ඇත. මෙසේ ගම්මුන්ගෙන් තොරතුරු දැන ගත් අප දුනුමාල ඇල්ලේහි සුන්දරත්වය විද පැමිනි මාවතෙහිම ගමන් කරමින් දුනුමාල සංචාරය නිමා කරන්නට විය.. ඒ ලස්සන බලන්න ඔයත් යන්න...
Yasiru NandasiriYasiru Nandasiri
This was a fantastic experience for me because of the picturesque environment around the fall. There are several parking spaces either side of the road for some price. From there onwards, we had to continue on foot along the foot path for about 500m. All the hardships along the way, it was worth it to have such a view of uduwaka Ella
Irshad NazarIrshad Nazar
It’s just 1 hour and 20 minutes drive from Colombo , you can park your car safely near by end point Rs 200/- only but you have to walk towards to falls it’s around 15 minutes discovery walks not suitable for elder people’s who having back & leg pain Overall great some kind of best adventure feelings
See more posts
See more posts
hotel
Find your stay

Sachin Dilshan

Sachin Dilshan

hotel
Find your stay

Affordable Hotels in Sabaragamuwa Province

Find a cozy hotel nearby and make it a full experience.

Get the Appoverlay
Get the AppOne tap to find yournext favorite spots!
This was a fantastic experience for me because of the picturesque environment around the fall. There are several parking spaces either side of the road for some price. From there onwards, we had to continue on foot along the foot path for about 500m. All the hardships along the way, it was worth it to have such a view of uduwaka Ella
Yasiru Nandasiri

Irshad Nazar

Irshad Nazar

See more posts
See more posts